inner-b

ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී සායන: දුරකතන අංක

 

ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ට තමන්ගේ මාසික ඖෂධ තැපැල් මඟින් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇත. ඒ සඳහා පහත දක්වා ඇති දුරකථන ඇමතුම් මගින් කෙලින්ම ඇමතීමෙන් හෝ පහත දක්වා ඇතිWhatsApp අංක වෙත පණිවිඩයක් එවීමෙන් ඔවුන්ගේ සායන සමඟ සම්බන්ධ විය හැකිය.කරුණාකර සායන සම්බන්ධ කර ගැනීමට එක් ක්‍රමයක් පමණක් භාවිතා කරන්න.

සායනයට සෘජුවම ඇමතීමෙන් ඔවුන්ගේ සායන තොරතුරු ලබා දීමට කැමති රෝගීන් සඳහා SLT දුරකථන අංක

 

සායනයේ නම හෝ කාමර අංකය

දුරකථන අංක

1

කාමර අංකය 09 (වකුගඩු රෝග සායනය )

0113618715

2

කාමර අංකය 10 (මානසික සුව සායනය)

0113618764

3

කාමර අංකය 17 (ශල්‍ය වෛද්‍ය සායනය‍\ හෘද උරස් ශල්‍ය)

0113618718

4

කාමර අංකය 18 (බාහිර රෝගී සායනය - ශල්‍ය වෛද්‍ය)

0113618724

5

කාමර අංකය 19 ( ශල්‍ය වෛද්‍ය සායනය)

0113618719

6

කාමර අංකය 26 (කායික වෛද්‍ය සායනය)

0113618750

7

කාමර අංකය 27 ( කායික වෛද්‍ය සායනය)

0113618750

8

කාමර අංකය 36 (ආමාශ ආන්ත්‍රීක / මානසික සුව සායනය)

0113618750

9

කාමර අංකය 23 ( දියවැඩියා සායනය )

0113618723

10

කාමර අංකය 24 ( බාහිර රෝගී සායනය- කායික වෛද්‍ය/මෞත්‍ර ලිංගික)

0113618724

11

කාමර අංකය 25 (චර්ම රෝග සායනය )

0113618746

12

උගුර, කණ, නාසය පිලිබඳ සායනය

0113618748

13

සන්ධි ආශ්‍රිත රෝග සහ පුනුරුත්තාපන සායනය (විෂේශ )

0113618770

14

හෘද රෝග සායනය

0113618727

15

ස්නායූ රෝග සායනය

0113618756

16

ස්නායූ ශල්‍ය වෛද්‍ය සායනය

0113618754

17

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග සායනය (සාමාන්‍ය )

0113618538

18

වේදනා සමනක රෝග සායනය

0113618762

19

රක්තවේද සායනය(Hematology Clinic)

0768185140

20

කල්ප්‍ය ශල්‍ය වෛද්‍ය සායනය (Plastic Surgery Clinic)

0768185169

21

විකලාංග ශල්‍ය වෛද්‍ය සායනය

0768185167

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

     

 

 

 

 

 

WhatsApp අංක වෙත පණිවිඩයක් එවීමෙන් ඔවුන්ගේ සායන තොරතුරු ලබා දීමට කැමති රෝගීන් සඳහා ජංගම දුරකථන අංක

  • රෝගියාගෙ නම සහ වයස
  • සායනයේ ලියාපදිංචි අංකය
  • ඖෂධ තැපැල් කල යුතු ලිපිනය
  • රෝගියාගේ දුරකතන අංකය
  • මිලඟ සායන දිනය
 

සායනයේ නම හෝ කාමර අංකය

WhatsApp දුරකථන අංක

1

කාමර අංකය 09 (වකුගඩු රෝග සායනය )

0768185151

2

කාමර අංකය 10 (මානසික සුව සායනය)

0768185153

0768185154

3

කාමර අංකය 17 (ශල්‍ය වෛද්‍ය සායනය‍\ හෘද උරස් ශල්‍ය)

0768185156

4

කාමර අංකය 18 (බාහිර රෝගී සායනය - ශල්‍ය වෛද්‍ය)

0768185173

5

කාමර අංකය 19 ( ශල්‍ය වෛද්‍ය සායනය)

0768185162

6

කාමර අංකය 26 (කායික වෛද්‍ය සායනය)

0768185159

0768185171

7

කාමර අංකය 27 ( කායික වෛද්‍ය සායනය )

0768185160

0768185170

8

කාමර අංකය 36 (ආමාශ ආන්ත්‍රීක / මානසික සුව සායනය )

0768185161

9

කාමර අංකය 23 ( දියවැඩියා සායනය )

0768185163

10

කාමර අංකය 24 ( බාහිර රෝගී සායනය- කායික වෛද්‍ය/මෞත්‍ර ලිංගික)

0768185172

11

කාමර අංකය 25 (චර්ම රෝග සායනය )

0768185164

12

උගුර, කණ, නාසය පිලිබඳ සායනය

0768185174

13

විකලාංග ශල්‍ය වෛද්‍ය සායනය

0768185167

14

සන්ධි ආශ්‍රිත රෝග සහ පුනුරුත්තාපන සායනය (විෂේශ )

0768185168

15

හෘද රෝග සායනය

0768185141

0768185142

0768185143

0768185144

16

ස්නායූ රෝග සායනය

0768185146

0768185147

0768185148

17

ස්නායූ ශල්‍ය වෛද්‍ය සායනය

0768185149

0768185150

18

සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග සායනය (සාමාන්‍ය )

0768185139

19

වේදනා සමනක රෝග සායනය

0768185152

20

රක්තවේද සායනය(Hematology Clinic)

0768185140

21

කල්ප්‍ය ශල්‍ය වෛද්‍ය සායනය (Plastic Surgery Clinic)

0768185169

 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

ශ්‍රී ලංකා ජාතික රෝහල

කොළඹ 10

2020.04.03

FaLang translation system by Faboba