inner-b

News & Events

 

රෝගීන් වෙත කෙරෙන නිවේදනයයි !

 

ඔබ මෑතකදී සිට ඇති වු රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේද ?

ඔබට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීමට අවශ්‍යද ?

කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු හා දුරකථනයෙන් සම්බන්ධ වී ඒ පිළිබදව උපදෙස් ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව ඇත.

ඔබගේ වයස අවුරැදු 40ට වඩා වැඩිද ?

සහ /හෝ

මෑතකදී සිට පහත ඇති රෝගී ලක්ෂණ එකකින් හෝ කිහිපයකින් ඔබ පෙළෙන්නේද ?

  • ගිලීමේ අපහසුතාවයක්
  • එක දිගට පවතින වමනය යාමක්
  • ආහාර අරුචියක්
  • ශරීරයේ අනපේක්ෂිත බර අඩු වීමක්
  • ශරීරයේ දැඩි තෙහෙට්ටු බවක්
  • වැසිකිලි යාමේදී රුධිරය පහවීමක් හෝ කළු පැහැයට මළපහ පිටවීමක්
  • වැසිකිළි යාමේ රටාවේ වෙනස් වීමක්/ මළ බද්ධය
  • එක දිගට පවතින උදරයේ වේදනාවක්
  • ඇස්වල හෝ ශරීරයේ කහ පැහැ ගැන්වීමක්
  • උදරයේ ගෙඩියක් හෝ ඉදිමීමක්
  • පියයුරේ ගැටිත්තක්
  • බෙල්ල ආශ්‍රිතව ඇති ගැටිති/ ගැටිත්තක්
  • කිහිල්ල හෝ ඉකිලිය ආශ්‍රිතව ඇති ගැටිති
  • කකුලේ ඇති සුව නොවන තුවාලයක් - විශේෂයෙන් ඔබට දියවැඩියාව ඇතිනම් හෝ දුම් පානය කරන්නේනම්

අමතන්න දුරකථන අංක :- 0113618724 , 0768185157, 0112691111- 2418

සදුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම උදැසන 08 සිට සවස 1.00 දක්වා

 

 

වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ,

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,

ශ්‍රී ලංකා ජාතික රෝහල,

කොළඹ 10.

 

 

நோயாளிகளுக்குஅறிவிப்பு

சிலபுதியஅறிகுறிகளைப்பற்றிநீங்கள்கவலைப்படுகிறீர்களா?

நீங்கள்ஒருமருத்துவரைதொடர்புகொள்ளவிரும்புகிறீர்களா?

இலங்கைதேசியமருத்துவமனை (NHSL), கொழும்பின்மருத்துவர்கள்உங்கள்அழைப்பைஎடுத்து,அடுத்துஎன்னசெய்வதுஎன்றுஉங்களுக்குஆலோசனைகூறஉள்ளனர்

நீங்கள் 40 வயதுக்குமேற்பட்டவரா?

மற்றும் / அல்லது

கீழேஉள்ளஒன்றுஅல்லதுஅதற்குமேற்பட்டஅறிகுறிகளைநீங்கள்சமீபத்தில்கவனித்தீர்களா?

  • விழுங்குவதில்சிரமம்
  • தொடர்ச்சியானவாந்தி
  • பசியின்மை
  • எடைஇழப்பு
  • மோசமானசோர்வு, ஆற்றல்இல்லாமை
  • உங்கள்மலத்தில்இரத்தம்
  • தார்தன்மையானகறுத்தமலம்கழித்தல்
  • மலச்சிக்கல்
  • உங்கள்கண்களின்மஞ்சள்காமாலை / மஞ்சள்நிறமாற்றம்
  • வயிற்றுவலிமோசமடைகிறது
  • உங்கள்வயிற்றின்வீக்கம்
  • மார்பகத்தில்கட்டி
  • கழுத்தில்கட்டி
  • அக்குள்அல்லதுஇடுப்பில்கட்டிகள்
  • வலிபாதித்தகாயத்துடன்புகைபிடிப்பவர்அல்லதுநீரிழிவுநோயாளி
  • அல்லது,உங்களைகவலையடையச்செய்யும்மற்றொருஅறிகுறி

அழைப்பு   0113618724, 07681855157, 0112691111- 2418

திங்கள்முதல்சனிக்கிழமை,காலை 8.00 மணிமுதல்மதியம் 1.00 மணிவரைமருத்துவரிடம்பேசுங்கள்.

இயக்குனர்

இலங்கைதேசியவைத்தியசாலை (NHSL), கொழும்பு

 

 

Notice to patients

Are you concerned about some new symptoms?

Would you like to contact a doctor?

The doctors at the National Hospital of Sri Lanka (NHSL), Colombo are available to take your call and advise you on what to do next

Are you over 40 years?

and/or

Have you recently noticed one or more of the symptoms below?

  • Difficulty in swallowing
  • Continuous vomiting
  • Loss of appetite
  • Weight loss
  • Worsening tiredness, lack of energy
  • Blood in your stools
  • Tarry coloured stools
  • Constipation
  • Jaundice / yellow discolouration of your eyes
  • Worsening abdominal pain
  • Swelling of your tummy
  • Lump in the breast
  • Lump in the neck
  • Lumps in the armpit or groin
  • A smoker or diabetic with a painful foot or infected wound
  • Or another symptom that is worrying you

CALL         0113618724,0768185157, 0112691111- 2418

and speak to a doctor between 8.00 am to 1.00 pm from Monday to Saturday.

DR. W.K. WICKREMASINGHE,

Deputy Director General of Health Services,

National Hospital of Sri Lanka.

 

NHSL Accident and Orthopaedic Service(AOS)facilitated the people who devoted their valuable services to the AOS with the participation of Dr.Rajitha Senarathna, Minister of Health and Dr.Anil Jasinghe DGHS.
 
1st Deputy Director Dr Hector Weerasinghe, Dr.Anil Jasinghe and all the deputy directors who hold the positions in the AOS together with Consultant Orthopaedic Surgeons Dr Upali Banagala, Dr.N.Pinto, First Matron Mrs.Sumana Perera were welcomed and felicitated.
 
  
 23380322 10155442644929130 2599237729205141945 n
 
23517877 10155442645679130 4422744778924534071 n
 
DSC 1692
 
DSC 1603
 
DSC 1609
 
DSC 1695
  
 DSC 1628
 
 
 
 
A book by Miss. Pushpa Ramyani Zoysa was launched "History of the Accident and Orthopaedic Service" in commemoration of the AOS 25th Anniversary.
 
23476350 1735488519794784 1583798068 n 2
 
 

Annual disaster drill of Accident Service of NHSL was held with the participation of all the staff categories  which will enhance the skills of the staff in facing/managing the major disasters 

P1080132

 

 

DSC04732

 

IMG 20190329 114130

 

 

fbnewcover

 We are pleased to inform that 4th Colombo International Trauma Conference is scheduled to be held on 11th & 12th July 2019 at the National Hospital of Sri Lanka.

It will bring together researchers, clinicians, medical administrators, and other healthcare professionals in an international forum, enabling an exchange of information on  the latest advances in both science, practice and health management of Trauma, in this era of transformation of health care from local to global.

 

The conference is unique in the sense that it will have a wide range of participants from medical administrators, consultants, doctors, nurses and paramedical and cover wide range of areas from emergency care to electronic health. An international panel of experts from developed and emerging economies has already confirmed their participation at the conference. The conference is organized with the objective of providing a common platform to share knowledge in all aspects of trauma care and sharing Sri Lanka experience and expertise in this field with international community.

This event will reach to all the leading health institutes, hospitals, regulating bodies, decision makers and professionals in Sri Lanka. 

 

Please Visit Colombo International Trauma Conference 2019 for further details

 

2019citc

 

Dr. WK Wickremasinghe assumed duty as the Deputy Director General of Health Services of National Hospital of Sri Lanka on 09th of January 2019.

directordutyassumption

FaLang translation system by Faboba